සමෘද්ධි මුලස්ථාන අංශයේ නිලධාරින්ගේ තොරතුරු
Details of officers at Samurdhi Head office
|
අනු අංකය
No
|
නම
Name
|
තනතුර
Designation
|
දුරකථන අංකය
Phone No
|
විද්‍යුත් තැපැල් ලිපිනය
E-mail Address
|
|
01
|
ඩී.එම්.පී.ජී.යසෝමැණිකේ මිය
Ms.D.M.P.G.Yasomanike
|
මුලස්ථාන කළමණාකරු
Head office Manager
|
0713741654
|
|
|
02
|
වී.ජී.විජේරත්න බණ්ඩා මහතා
Mr.V.G.Wijeratne
|
සමෘද්ධි සමිති කළමනාකරු
Samurdhi community Manager
|
0712881271
|
|
|
03
|
ඒ.පි.දයාල් ඉන්දික පතිරණ මහතා
A.P.Dayal Indika Pathirana
|
සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු
Samurdhi Project Manager
|
0716809570
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
04
|
එච්.එම්.පී.විජේසිංහ මිය
Ms.H.M.P.Wijesinghe
|
සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු
Samurdhi Project Manager
|
0716603213
|
|
|
05.
|
වයි.ජි.විරසුරිය මහතා
Y.G.Weerasooriya
|
මුලස්ථාන කාර්යාලය
Head office
|
0710975700
|
|
|
06
|
එච්.එම්.පි.කේ.හේරත් බණ්ඩා මහතා
H.M.P.K.Herath Banda
|
සමාජ ආරක්ෂණ කටයුතු
Social Protection Affairs
|
0718937148
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
07
|
එච්.ඩබ්.රුපාවති පොඩිමැණිකේ මිය
H.W.Rupawathi Podimenike
|
සමෘද්ධි ආයතන කටයුතු
Samurdhi Administration Affairs
|
0714361842
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
08
|
යු.එච්.එම්.ආරියවති මිය
U.H.M.Ariyawathi
|
සමාජ ආරක්ෂණ කටයුතු
Social Protection Affairs
|
0770596854
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
09
|
කේ.එච්.ජනක සුදර්ශණද සිල්වා මහතා
K.H.Janaka Sudarshana de silva
|
ගිණුම් ලිපිකරු
Account clerk
|
0729057179
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
10
|
එස්.ජෙගනාදන් මහතා
S. Jeganadan
|
සමෘද්ධි සහනාධාර
Samurdhi
|
0767403249
|
JNC 1147 @gmail.com
|
|
11
|
එච්.එම්.තනුජා ශ්‍යාමලි හේරත් මිය
H.M.Thanuja shayamali
|
ආයතන සහකාර
Institute Assistant
|
0713119349
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
12
|
ඩි.එම්.බි.අයි.ප්‍රියදර්ශනි මිය
D.M.B.I.Priyadarshani
|
ගිණුම් සහකාර
Accounts Assistant
|
0712310312
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
13
|
එච්.රුපසිංහ මහතා
H.Rupasinghe
|
ව්‍යාපෘති සහකාර
Project Assistant
|
0713703526
|
|
|
14
|
කේ.එම්.භද්‍රා චාන්දනී මිය
K.M.Badra Chandani
|
සහකාර කළමණාකරු
Assistant Manager
|
0714833626
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
15
|
ආර්.එම්.එම්.ජි.ඩබ්.විශ්වකුල මහතා
R.M.M.G.W.Wishwakula
|
සමාජ සංවර්ධන සහකාර
Social Development Assistant
|
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
16
|
වි.න.මු.සුභසිංහ මහතා
V.N.M.Subhasinghe
|
ව්‍යාපෘති කළමණාකරු
Project Manager
|
0776713432
|
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|
|
|
|
|
| |
|
|
|
|
| සමෘද්ධි බැංකු තැන්පතු ප්‍රගතිය |
| ගිණුමේ නම |
2017.12.31.දිනට |
2018.01.සිට 8.31 දක්වා |
ගිණුම් සංඛ්‍යාව |
මුදලේ වර්ධනය |
|
|
|
|
|
|
|
| ගිණුම් සංඛ්‍යාව |
මුදල |
ගිණුම් සංඛ්‍යාව |
මුදල |
|
|
|
|
|
|
|
| කොටස් |
29774 |
98750393.5 |
32143 |
119544481.79 |
2369 |
20794088.29 |
|
|
|
|
|
|
|
| ළමා/සිසුරක |
18377 |
49148647.24 |
19021 |
60212536.24 |
644 |
11063889.00 |
|
|
|
|
|
|
|
| කණ්ඩායම් |
3247 |
51286144.00 |
3229 |
56728856.00 |
-18 |
5442712.00 |
|
|
|
|
|
|
|
| සාමාජික/සා.නොවන |
27728 |
145321284.08 |
35647 |
307265522.67 |
7919 |
161944238.59 |
|
|
|
|
|
|
|
| දිරියමාතා |
10831 |
17877308.77 |
11888 |
23486814.77 |
1057 |
5609506.00 |
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| සමෘද්ධි බැංකු ණය ප්‍රගතිය |
|
|
|
|
|
|
|
| ණය විස්තරය |
2017.12.31.දිනට |
2018.01.සිට 8.31 දක්වා |
ණය සංඛ්‍යාවේ වර්ධනය/අනුපාතය |
ණය මුදලේ වර්ධනය/අනුපාතය |
|
|
|
|
|
|
|
| ණය සංඛ්‍යාව |
මුදල |
ණය සංඛ්‍යාව |
මුදල |
|
|
|
|
|
|
|
| මුදාහල ණය |
43712 |
887187568.00 |
48388 |
1167719264 |
4676 / 11% |
280531696.00 /32 % |
|
|
|
|
|
|
|
| බොල් ණය |
435 |
7168434.50 |
330 |
7575554 |
105 / 24% |
407119.50 / 05% |
|
|
|
|
|
|
|
| පැහැරහැරි ණය |
1063 |
21929542.00 |
1115 |
25896069 |
52 / 5% |
3966527.00 / 18 % |
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| අරමුදල් ආයෝජනය |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| ආයෝජන වර්ගය |
2018.08.31.දිනට |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| ස්ථීර තැන්පතු |
496932945.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| භාණ්ඩාගාර බිල්පත් |
0 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| එකතුව |
496932945.00 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2030 වසරේදි දිළිඳු කමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා.....
මගේ මේ මාතෘ භූමියෙහි
දරිද්‍රතාවයෙන් පෙළන සකල විධ ජනතාව
ස්වශක්තියෙන් නැඟිසිටින්නාවු
ආදීන ජන කැළක් බවට
පමුණුවා ලීම සඳහා ද ඔවුන් තනි තනිව හා
සාමූහිකව සමෘද්ධිමත් කොට
දේශයේ ප්‍රාණ වායුව බවට පත් කිරීම සඳහා ද
අපගේ යෞවනය
දේශයේ සාමය, සහජීවනය හා සමෘද්ධිය වෙනුවෙන්
පරිත්‍යාග කොට
සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම සඳහා ද
අවංක ලෙසත්, සදාචාරශීලි ලෙසත් ,ශක්තිවන්ත ලෙසත්
කැපවෙන බවට ගෞවර බහුමාන
පෙරදැරිව ප්‍රතිඥා දෙමි.
සිදුවන සේවාවන්
Øබැංකු සමිතිය
Øසමෘද්ධි බැංකු වලට පහසුකම් සපයන්නෙකු හා මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කිරීම
Øබැංකුවල අතිරික්ත අර මුදල් ආයෝජන කිරීම.
Øඇගයිම් කටයුතු හා ප්‍රගති සමාලෝචන
Øජීවනෝපාය සංවර්ධන කටයුතු මඟින් සවිබල ගැන්වීම,අර්ධ හා පූර්ණ වශයෙන් ආධාර ලබා දීම හා ප්‍රාග්ධන උපකරණ ලබා දීම.
සමාජ සංවර්ධන කටයුතු
Ø පාසල් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දීම ,
Øසමෘද්ධි කැකුළු ළමා සමාජ ,සංස්කෘතික හා සාහිත්‍ය තරඟාවලිය.
Øපාසල් උපකරණ ලබා දීම,
Øසමෘද්ධිලාභීන්ගේ පවුල් වලට සනීපාරක්ෂක වැසිකිළි,සෙවිලි තහඩු ලබා දීම.
Øවැන්දඹු කාන්තා පිළිසරණ වැඩ සටහන ,දිරියපියස නිවාස වැඩ සටහන්
Øදුම්වැටි විරෝධි කොඩි දිනය ක්‍රියාත්මක කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා මෙන්ම ජාතික තලයේ තුන්වන ස්ථානය හිමි කර ගැනීම.
Øසතුටු පවුල වැඩ සටහන
Øජීවනෝපාය සංවර්ධන වැඩ සටහන
Øසමෘද්ධි අරුණළු කුඩා හා මධ්‍ය පරිමාණ වැඩ සටහන
Øසමෘද්ධි ව්‍යවසාය වැඩ සටහන
Øසමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩ සටහන
Øසමෘද්ධි සුරක්ෂා වැඩ සටහන
Øසමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල දරු උපත්,විවාහ,රෝහල් ගත වීම් හා මරණ සඳහා වන්දි මුදල් ගෙවීම
Øසමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල දරුවන්ට සිප්දොර ශිෂ්‍යත්ව ලබා දීම
Øසමෘද්ධි ප්‍රතිලාභ ලබන හා නොලබන පවුල්වල සිදුවන නිවුන් දරු උපත් සඳහා මුදල් ගෙවීම.
Øසමෘද්ධි සංවර්ධන නිළධාරින්ගේ සුභ සාධනය