* Walapane Divisional Coordinating Committee Meeting is scheduled to be held on ....th January 2020 at 9.30 am at the Divisional Secretariat Auditorium with the co-chairs of the Divisional Coordinating Committee. Divisional Secretary Walapane, Field Officers, Development Officers, Grama Niladharis, Samurdhi Development Officers, Other Government Officers and other recruited officers are present at this meeting.

වලපනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2020.01.... වන දින පෙරවරු 9.30ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විමට නියමිතය. මෙම රැස්වීමට වලපනේ ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් ලද අනෙකුත් නිලධාරීන් සහභාගි වෙති.

* District Agriculture Committee Meeting is scheduled to be held on 14th January 2020 at 10.00a.m. in the "Ashcharyaya Hall" at District Secretariat Nuwraeliya.

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2020.01.14 වන දින පෙරවරු 10.00ට දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය  ආශ්චර්යය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විමට නියමිතය.

 

News & Events

02
Jun2021

COVID -19 ආපදා ත්තවය යටතේ අත්‍යවශ්‍යෙස්වා සැපයීම -වලපනේ

COVID -19 ආපදා ත්තවය යටතේ අත්‍යවශ්‍යෙස්වා සැපයීම...

15
Aug2018
Training Program

Training Program

Training Program on "A/R AND F/R" will...

Scroll To Top