ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2018 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
මෙවර සාහිත්‍ය උළෙල 2018.10.02 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විජේසිරි මැතිතුමාගේ රසවින්දන වැඩසටහනින් වර්ණවත්ව වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.















