Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

28
Aug2017

Divisional Coordinating Committee meeting (DCC) on 2020.01.

* Walapane Divisional Coordinating Committee Meeting is...

28
Aug2017
Special Dengue Control Meeting to discuss Dengue Action Committees

Special Dengue Control Meeting to discuss Dengue Action Committees

A special dengue control meeting was held...

28
Aug2017
උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017

උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017

බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය...

28
Aug2017

Special Events

ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන වලපනේ ප්‍රාදේශීය...

* english තොරතුරු අභියාචන නිලධාරී - පී.එච්.සාලිය බණ්ඩාර මහතා, ප්‍රාදේශීය ලේකම්, වලපනේ

දුරකථන අංක: 0522278155/ 0711819302, fax: 0522278138

(විද්‍යුත් තැපෑල) email addressThis email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

* තොරතුරු දැන ගැනීමේ නිලධාරී - බී.එච්.ඒ.දිල්හානි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, වලපනේ

දුරකථන අංක: 0522278156/ 0712839812, fax: 0522278138

තොරතුරු දැන ගැනීමේ සංකල්පය

ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි. 

මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මුලික අවශ්‍යතා 3ක් පිළිබඳව සැලකිලිමත් වේ.

1.තොරතුරු සඳහා ඇති ප්‍රවේශය:

ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මකවන බව මින් අදහස් වේ. විශේෂයෙන්ම ජන මාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස්ව හා බලපෑමෙන් තොරව හැසිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.

තොරතුරු දැන ගැනීමේ පනත හා ඒ ආශ්‍රිත කරුණුRight to Information Act and other details

Scroll To Top